kytrax ආයතනය විසින් ලෝකයේ හොදම, ඒ වගේම අඩුවියදම් ගුවන් සේවා දහය නම් කර ඇත. ඒ පිළිබදව විස්තර කරන්න කලින් Skytrax ආයතනය කියන්නේ මොකක්ද කියල ඔබට කෙටියෙන් කරන්නම් මෙන්න මෙහම. Skytrax ආයතනය කියන්නේ ජාතියන්තර ගුවන් සේවා ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්. මෙම ආයතනය London-UK පිහිටි ආයතනයක් වන අතර මෙය ආරම්භ කරන ලද්දේ වර්ෂ 1989 දී. මෙම ආයතනය වාර්ෂික සමීක්ෂණ වාර්තා දෙකක් එනම් “ජාතියන්තර ගුවන්සේවා” (world Airline Survey) සහ “ජාතියන්තර Airport” (World Airport Survey) යන සමීක්ෂණ වාර්තා දෙක මෙහෙයවීම හා කළමනාකරණය කිරීම සඳහා වගකිව යුතු ආයතනයකි. මෙම ආයතනය විසින් පසුගිය 20 වෙනි දින (20 ජුනි 2017) ජාතියන්තර ගුවන් සේවා සම්මාන උළෙලක් පැරීසියේදී පැවැත්වුවා.

Skytrax ආයතනය විසින් ගුවන් සමාගම් ඇගයීම සදහා විවිධ රටවල් 105 ක ගුවන් මගීන්ගෙන් මිලියන 19.87ක survey ලබගෙන තිබෙන අතර මේසදහා ගුවන් සමාගම් 325ක් සම්බන්ධ ඇගයීමට භාජනය කර තිබෙන අතර ගුණාත්මක භාවය සම්බන්ධ කරුණු 49ක් සම්බන්ද තොරතුරු සමීක්ෂණය කර ඇති බව Skytrax ආයතනයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා.

ඔබගේ ගුවන් ගමන් කටයුතු සදහා මෙම ගුවන් සමාගම් පිළිබද වැඩි අවදානයක් යොමු කිරීම තුලින් ඔබගේ මුදල් ඉතිරි කරගැනීමටද ගමනේ සුවපහසුව සලසා ගැනීමටද හැකිය.

01. AirAsia

 මෙය මැලේසියන් ගුවන් සමාගමක් වන අතර ලෝකයේ හොදම සහ අඩුවියදම් සහිත ලෝකයේ අංක          එකේ ගුවන් සමගම බවට 2017දී Skytrax සම්මානයෙන් පිදුවම් ලබා ඇත. මෙහි ප්‍රධාන විධායක නිලධාරී Aireen Omar සහ Tony Fernandesය.

02. Norwegian

මෙය Europe ගුවන් සමාගමකි. කොටස් වෙළද පොලේ ලැයිස්තු ගත ආයතයක් වන අතර සේවකයන් 7000කට වඩා වැඩි සේවක පිරිසක් මෙහි සේවය කරනවා.

03. JetBlue Airways

මෙය එක්සත් ජනපදයට අයත් ගුවන් සමාගමක් වන අතර මෙය 1998දී ආරම්භ කරන ලදී.ඒ වගේම කොටස් වෙළදපොලේ ලැයිස්තු ගත සමාගමකි. මෙහි ප්‍රධාන කාර්යාලය Long Island City, New York City, New York, United States වල පිහිටා ඇත. මෙහි ප්‍රධාන විධායක නිලධාරී Robin Hayesය.

04. EasyJet

මෙය London වල Luton Airport එක ප්‍රධාන කරගෙන ක්‍රියාත්මක වන ගුවන් සමාගමකි. රටවල් 30 වඩා වැඩි ප්‍රමාණයකට ගුවන් ගමන් වාර 820 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදෙන ගුවන් සමාගමක් වන අතර කොටස් වෙලදපොලේ ලැයිස්තු ගත ආයතනයකි. මෙහි ප්‍රධාන කාර්යාලය Luton, United Kingdom වල පිහිට ඇත.

05. Virgin America

මෙය ඇමරිකන් ගුවන් සමාගමක් වන තර 2007දී ආරම්භ කරන ලදී. මෙහි ප්‍රධාන කාර්යාලය urlingame, California, United States වල පිහිටා ඇත.

06. Jeststar Airways

මෙය ඔස්ට්‍රේලියන් ගුවන් සමාගමකි. ප්‍රදාන කාර්යාලය Melbourne, Australia වල පිහිටා ඇත.

07. AirAsia X

මෙය මැලේසියන් ගුවන්  සමාගමක් වන අතර මෙහි මව් සමගම AirAsia සමාගමයි.

08. Azul Linhas Aereas Brasileiras

මෙය Brazil වලට අයත් ගුවන් සමාගමකි. ප්‍රධාන කාර්යාලය Barueri, Sao Paulo, Brazil වල පිහිට ඇත.Viracopos International Airport, Recife/Guararapes-Gilberto Freyre International Airport and Trancredo Neves International Airports යන Airport ප්‍රධාන කරගෙන ගුවන් ගුවන් සේවා ලබාදේ.

09. Southwest Airlines

මෙය එක්සත් ජනපදයට අයත් ගුවන් සමාගමක් වන අතර ප්‍රධාන කාර්යාලය Dallas, Texas, United States පිහිටා ඇත. ඒවගේම මෙය කොටස් වෙළද පොලේ ලැයිස්තු ගත සමාගමකි. මෙහි ප්‍රධාන විධායක නිලධාරී Gary C. Kellyය.

 10. Indigo

මෙම සමගම ඉන්දීය ගුවන් සමාගමක් වන අතර කොටස් වෙළදපොලේ ලැයිස්තු ගත සමාගමකි. මෙහි ප්‍රධාන විධායක නිලධාරී Rahu Bhatiaය.

 මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුවාද? නැද්ද? යන්න comment කරන්න.
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s