Drinking Raw Eggs are healthy or Not??

බිත්තර ගොඩක් ගුණදායක ආහාරයක් බව අපි හැමෝම දන්නා කරුණක්. එහෙත් මේවා භාවිතයට ගන්නා ක්‍රමය අනුව මේවායේ ගුණාත්මක භාවයේ වෙනසක් සිදුවෙනවා. ඉතින් අද මම ඔබට කියන්න යන්නේ අමු බිත්තර පානය ශරීරයට කොතරම් ගුණදායක ද කියල.
සමහර බිත්තර අමුවෙන් පානය කරනවා. එසේත් නැතිනම් ප්‍රෝටීන් වැඩි කරගැනීමේ අරමුණින් Shake එකතු කර පානය කරනවා. එහෙත් සමහරුන්ට නම් ලං කරන්නවත් බෑ. අමු බිත්තර වල විටමින් A වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා පිසූ ඒවාට වඩා. Food Sciences and Nutrition සගරාව පල කර ඇති ආකාරයට විටමින් A1 සාන්ද්‍රතාව 20% අඩුයි පිසූ බිත්තර කහ මද වල අමු බිත්තර කහ මද වලට වඩා. විටමින් A1 දෘෂ්ටි වර්ධනයට, සමෙහි වර්ධනයට සහ මානව සංවර්ධනයට උපකරී වේ.
බිත්තරවල පවතින අහිතකර බැක්ටීරියා විනාශ කිරීමට 160 F අගයකින් රත්කල යුතුවේ.එසේ නොවන විට අමු බිත්තර පානය කිරීමෙන් ක්‍ෂද්‍රජීවී විශේෂ ශරීරය තුල වර්ධනය වීමට හේතුවක් වන අතර ප්‍රෝටීන් වලින් අඩක් පමණයක් ශරීරය අවශෝෂණය කර ගනී. පිසූ බිත්තර වල ඇති ප්‍රෝටීන් වලින් 91% පමණ අවශෝෂණය කර ගනී.තවද මේවායේ Avidin අඩංගු වේ. මේවා ප්‍රෝටීන් අවශෝෂණය කර ගැනීම වලක්වාලයි.

එම නිසා පිසූ බිත්තර ආහාරයට ගැනීම සෞක්‍ය සම්පන්න වේ.

හැමදාම මේ වගේ අලුත් දේවල් දැනගන්න අපේ page එකට like එකක් දල සෙට් වෙන්න

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s