අපි හැමෝම පුදුම හත ගැන කථා වෙනවා එත් මට නිකමට හිතුන “ලෝක පුදුම” වචනෙන් අර්ථ දැක්වෙන්නේ මොකක්ද කියල දැන ගන්න. නිකමට හිතල බලන්න ඔය දන්නවද ” ලෝක පුදුම” කියල නම් කරන්න හේතුව මොකක්ද කියල. මෙන්න එකට පිළිතුර. වසර දෙදාසකට පෙර ග්රීක සහ රෝම සංචාරකයන් ලොව සංචාරයකර මවිත කරවන භූමි නිර්මාණ සහ ගොඩනැගිලි පිළිබදව සංචාරක මග පෙන්වන පොත්වල සටහන් තබන ලදී.
එහිදී වඩාත් සුලභ ලෙස සටහන් කර ඇති ස්ථාන “ලෝක පුදුම” ලෙස නම් කෙරෙනවා.
ඔබට මතකද පැරණිම ලෝක පුදුම හත පිළිබදව. මේ ඒ පිළිබදව සටහනකි.
ගීසා පිරමිඩ – The Great Pyramid of Giza.
බැබිලෝනියානු එල්ලෙන උයන – The Hanging Gardens of Babylon
ක්රිස්තු වර්ෂ 356දී ග්රීක ජාතිකයන් විසින් ඉදිකළ ආර්ටිමිස් දේවස්ථානය – The Temple of Artemis was built by the Greeks in 356Bc
ඔලිම්පියා නුවර සියුස් දෙවියන්ගේ පිළිමය (ග්රීසිය) -The Status of Zeus at Olympia -Greece
මොසොල්ස් නම් ධනවත් ධනවත් ආණ්ඩුකාරවරයා මයුසෝලියම් ඉදිකරවන ලදී – The Mausoleum was built for Mausolus a rich Governor
ග්රීසියේ පිහිටි රෝඩ්ස් දුපතේ හිරුදෙවි ප්රතිමාව -The Colossus of Rhodes, a Statue of the Greek
පාරාවන්ගේ ප්රදීපාගාරය (ඇලෙක්සැන්ඩ්රියාව ඊජිප්තුව) – The Lighthouse of Pharos (Alexandria Egypt)