Most Famous Towers & Buildings in the World

ඔබගේ මතකය අවදි කරවනු වස් ලෝකයේ ප්‍රසිද්ධ කුළුණු සහ ගොඩනැගිලි කිහිපයක් පිළිබදව විස්තර මෙම ලිපිය තුල අඩංගු වේ. බැලු බැල්මටම මෙම ගොඩනැගිලි පුදුමය දනවයි. ඒවගේම මේවා ඉදිකිරීම් සදහා මහත් පරිශ්‍රමයක් දරා ඇත. මෙම ලිපිය කියවන අතර තුර ඔබට හිතේවි ” මටත් බල්ලන තිබුනානම් කියල”ඒ තරමටම මේවායේ නිමාව විශිෂ්ටයි.

01.සී.එන් කුළුණ – CN Tower (ටොරෙන්ටෝ,Canada)

මෙම කුළුණ ඉදිකර ඇත්තේ වර්ෂ 1976 කැනඩාවේ ටොරන්ටෝ හි.  උසින් මීටර් 553 වන අතර අද වන විට මෙය නිදහස් සැකිල්ලකින් සමන්විත උසම කුළුණ ලෙස සැලකෙනවා.

toronto-beauty-clouds-skyline-935474.jpeg

02.පට්රුනාස් ටිවින් ගොඩනැගිල්ල – Petronas Twin Towers 

මෙය මලයාසියාවේ ක්වාලාලාම්පුර් වල පිහිට ඇත. උසින් මීටර් 452 වන මෙම ගොඩනැගිල්ල ලොව උසම ද්විත්ව සැලකෙන අතර ගොඩනැගිලි දෙකක් අතර ගුවන් පාලමක් සවි කර ඇති එකම ගොඩනැගිල්ලද මෙය වේ.

03.බිග් බෙන් හෝරා ස්ථම්භකය – Big Ben London UK
 උසින් මීටර් 96 වන මෙය සර් බෙන්ජමින් හෝල්ට ගරු කිරීමක් ලෙස බිග් බෙන් ලෙස නම යොදන ලදී. මෙහි ටොන් 13ක් බර සීනුවක් සවිකර ඇති අතර මෙය එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ඉදිකර ඇත.
The Parliament during Nightime

 04. අයිෆල් කුළුණ – Eiffel Tower

 ප්‍රංශයේ පැරිස් නුවර උසින් මීටර් 300 ක් වන මෙම අයිෆල් කුළුණ ගියුස්ටේවව් අයිෆල් විසින් වර්ෂ 1889 දී ශක්තිමත් වනේ යොදාගෙන ඉදිකර ඇත.

Photo of Eiffel Tower

05. සිඩ්නි ඔපෙරා රගහල – Sydney Opera House

ගෘහ නිර්මණ ශිල්පියෙකු වන ජෝන් අට්සන් විසින් වර්ෂ 1973 දී කරන ලදී. මෙය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිට ඇත.මෙය ලොව ඇති ප්‍රසිද්ධම  ඔපෙරා රගහලකි.

Blue Lighted Sydney Opera House during Nighttime

මේ වගේ විස්තර  හැමදාම බල්ලන අපගේ web site එක subscribe/following කරන්න. ඒවගේම අපගේ facebook page එකට  like කරන්නත් අමතක කරන්න එපා.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: