purple and red radish in bowl
Photo by Rarnie McCudden on Pexels.com

ව්‍යායාම වලට පෙර බීට්රූට් යුෂ පානය කිරීමෙන් වයස්ගත මොළ වල රුධිර ගැලීම වැඩි දියුණු කරයි..

හැමෝම බීට්රූට් ආහාරයට ගන්නවා. එත් ඒවායේ ඇති ගුණාත්මක බව පිලිබදව වැඩි අවදානයක් යොමු කරන්නේ නැහැ. ව්‍යායාම වලට පෙර බීට්රූට් යුෂ පානය කිරීමෙන් වයස්ගත මොළ වල රුධිර ගැලීම වැඩි දියුණු කරන බව ඇමරිකානු අධ්‍යනයකට අනුව තහවුරු කරගෙන ඇත.

මෙම යුෂ පානය කිරීමෙන් හෘද රෝග වලින් පෙලෙන වයස්ගත පුද්ගලයන්ගේ මොළයේ රුධිර ගැලීම වැඩි කිරීමට, ශක්තිය වැඩි කිරීමට (boost stamina), සහ අධිරුධිර පීඩනය පාලනයට  (combat hypertension) හැකි වන බව බොහෝ අධ්‍යනයන් වලින් සොයාගෙන ඇත.  තවද ශාරීරික ව්‍යායාම සමග බීට්රූට් යුෂ ඒකාබද්ධ කිරීමෙන් මොළයේ oxygenation ඉහළ ප්‍රමාණය ඉහළ යන අතර, somatomotor බාහිකයේ ශක්තිමත් බාවය සඳහා විශිෂ්ට පරිසරයක් නිර්මාණය කරන බව පර්යේෂකයන් සොයාගෙන ඇත.

බීට්රූට්වල නයිට්රේට් ඉහළ අගයක් පවතී අතර නයිට්රික් ඔක්සයිඩ් මගින් අභ්‍යාස කාර්ය සාධනය (exercise performance) වැඩි කරයි

මේ වගේ විස්තර  හැමදාම බල්ලන අපගේ web site එක subscribe/following කරන්න. ඒවගේම අපගේ facebook page එකට  like කරන්නත් අමතක කරන්න එපා.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s