ඔබට නිරන්තරයෙන් දකින්නට ලැබෙන සත්වයෙක් තමයි කටුස්සා කියල කියන්නේ. ඌ ජිවත් වන පරිසරයට අවේණික පරිදි ඌගෙ සමේ පාට වෙනස් කර ගන්නවා. එසේ වීමට හේතුව තමයි කටුස්සාගේ සමේ විශේෂ වර්ණ වර්ධක සෛල පිහිට තිබීම.ඌට අවශ්‍ය පරිදි මේවා හකුළුවමින් පුම්බමින් මෙම වර්ණ සෛල පරිසරයේ ඇති වර්ණයට සමාන ලෙසින් වර්ණ වෙනස් කර ගන්නවා. මේය ස්භාවිකවම කටුස්සාට ලැබුණු ආත්මාරෂක ක්‍රමයක්.
කියමනකුත් තියනවනේ ” පාට වෙනස් කරන කටුස්සෙක් වගේ කියල.
හැමදාම මේ වගේ අලුත් දේවල් දැනගන්න අපේ page එකට like එකක් දල සෙට් වෙන්න.
Advertisements