දපොලේ විවිඩ වර්ගයේ චුයින්ගම් වර්ග විකිණීමට තිබේ.වයස් භේදයකින් තොරව ලොකු කුඩා බොහෝ දෙනෙක් මේවා හැපීමට පුරුදු වී සිටින අතර පාසැල් යන ළමුන් අතරේ වඩාත් ප්‍රචලිත වී තිබේ. විවිඩ රස වලින් මේවා නිපදවා තිබුනත් චුයින්ගම් හැපීම නිසා ඇතිවන දේ පිළිබදව ඔබ නිකමටවත් සිතුවද??

  • සාමාන්‍යයෙන් ආහාර ගැනීමේදී ආමාශයේ HCL අම්ල වැඩිවී ආහාර ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වේ. නමුත් චුයින්ගම් හපන විට අමාශය ආහාරයක් බලාපොරොත්තුවෙන් HCL වැඩි කරයි. මෙහිදී ආහාර කිසිත් නොමැති වීමෙන් ආමාශයේ බිත්ති මත තුවාල ඇතිවේ. දිගින් දිගටම මේවා හපන පිට ආමාශයේ තුවාල වැඩි වී බඩ දැවිල්ල වඩාත් උග්‍ර වේ.
  • මාංශ පේශි වල අසමතුලිතතාව හෙවත් අනෙක් පැත්තට වඩා එක් පැත්තකකින් පමණක් හැපීම තුලින් ඔබේ හකුවේ වේදනාකාරී තත්ත්වයක් ඇති විය හැකය.ඔබ යම්කිසි මාංශ පේෂී කට්ටියක් අධික ලෙස භාවිත කළ විට, එය කාලයාගේ ඇවෑමෙන් හැකිලී  හිසේ සහ කණ කැක්කුම, ඇතුලුව මාංශ පේශී හා ඒ හා සම්බන්ධ වේදනාවන් ඇති කරයි.
  • චුයින්ගම් නිතර හැපීම තුලින් ආහාර රුචිය අඩු වන අතර මේවායේ ඇති විවිධ රස නිසා ක්ෂනික ආහාර කන්න වැඩි කැමැත්තක් දක්වයි. එමගින් ශරීරයට අවශ්‍ය පෝෂණ ප්‍රමාණය අඩුවේ.
  • සීනි,ආම්ලික රසකාරක සහ ආලේපන අඩංගු වීම තුලින් දත් දිරා යාම, දත් රළු වීම අදී දත් හා සම්බන්ධ රෝග ඇති විය හැකිය.

විවිධ වූ රෝග කාරක වලට මෙය හේතුවේ. එමනිසා හිතකර ආහාර ගැනීම තුලින් යහපත් සිරුරක් පවත්වා ගැනීමට පුරුදු වෙමු.

මේ වගේ විස්තර  හැමදාම බල්ලන අපගේ web site එක subscribe/following කරන්න. ඒවගේම අපගේ facebook page එකට  like කරන්නත් අමතක කරන්න එපා.

 

 

 

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s