Google Play Newsstand යනු පුද්ගලාරෝපණ පුවත්පත් පාඨකයෙක් වන අතර ඔබේ මාතෘකාව, ප්‍රවෘති සහ සඟරා සොයන තනි ගමනාන්තයක් සපයනු ලබයි.ඔබගේ අවශ්‍යතාවය මත පදනම්ව මිලියනයකටත් වඩා වැඩි වෙබ් අඩවි, වීඩියෝ දර්ශන, විශේෂිත ප්‍රකාශන, ප්‍රධාන පෙළේ සඟරා සදහා දහස් සංඛ්‍යාත ප්රවේශයන් නොමිලේ ලබා ගත හැකිය. මෙහි ඇති විශේෂත්වය වන්නේ පුද්ගලාරෝපිත කතා සහ විශ්වාස කටයුතු මුලාශ්‍ර පරිශීලකයන්ට සොයා ගැනීමට පහසු වීමට කෘතීම බුද්ධිය එක් කර තිබීමයි.