ඔබගේ වටිනා දේවල් ආරක්ෂා කරගන්න පුළුවන් නියම උපකරණයක් මෙන්න..

Track your valuable things by using Smart Phone

එදිනෙදා ජීවිතයේදී අපි වවිනා කියන දේවල් ගොඩක් භාවිතා කරනවා ඒවා අතර වාහන, ජංගම දුරකථන,කණ කර අභරණ, වටිනා ලියකියවිලි, මුදල් පසුම්භි හා වෙනත් බොහෝ දේ. ඒවගේම ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාටද වෙනස් වේ. ඉතින් මේ වටිනා කියල දේවල් ආරක්ෂා කර ගන්න අපි ගොඩක් මහන්සි වෙනවා. වාහන වලට security system, GPS, වගේ දේවල් සවි කරලා තියෙනවා. එත් රථ ගාලකදී හෝ වෙනත් ස්ථානයකදී ඔබගේ වහනය නැති වෙන්න පුළුවන්. එවිට ඉහත සදහන් කල security system, GPS විසඳි කරලා තියෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී නැති වූ වහනය සොයා ගැනීමට ඔබට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවෙනවා. ඒ වගේම ඔබගේ මුදල් පසුම්භිය, වටිනා කියන අනෙකුත් දෑ මෙලෙස නැති වීමට පුළුවන. සිතල බලන්න මේවා ආරක්ෂා කර ගැනීමට ඔබ මොනවගේ ක්‍රමයක්ද  භාවිතා කරලා තියෙන්නේ කියල.

වාහන වලට සවි කරන security system,GPS වලට විශාල මුදලක් වෙනවා. ඒවගේම GPS තාක්ෂණික සේවාවන් ලබා ගැනීමට වාර්ෂික/මාසික ගාස්තු ගෙවීමට සිදුවෙනවා සහ  මෙම උපකරණ හොද නැහැ කියල කියනවා නොවෙයි අඩු මුදලකින් ඔබ අපේක්ෂා කරන දේවල් ඉටු කර ගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි ඔබට මේ කියන්නේ. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් බොත්තමක් ඔබපු සැනින් ඔබේ වනින කියන දේවල් තෙබෙන් තැන ඔබට බලාගන්න පුලුවනිනම් ඔබ ගොඩක් කැමති ඇති. එවැනි ක්‍රමයක් ගැනයි මේ කියන්නේ. මේකේ නම “TrackR”

“TrackR” කියන්නේ මොකක්ද?? 

“TrackR” කියන්නේ අති නවීන සෙවුම් උපකරණයක් ඒවගේම විශාලත්වයෙන් ඉතා කුඩයි. මෙය මෙතෙන් අපි භාවිතා කල ක්‍රම වලින් පුදුම විදිහට වෙනස් වන උපකරණයක්. මෙහි ඇති කුඩා බව නිසා මෙය භාවිතා කල හැකි අවස්ථා විවිධයි. උදාහරණයක් ලෙස ඔබගේ phone එක,laptop එක, මුදල් පසුම්භිය, hand bag ආදී නොයෙකුත් දේවල් වලට සවි කල හැකිය.

කොහොමද මේක ක්‍රියාත්මක කරන්නේ???

ඔබ මිල දී ගත්  “TrackR” උපකරණ කට්ටලයේ ඇති බැටරිය මෙම උපකරණයට සවි කර ඔබගේ smart phone එකෙන්  “TrackR” app (නොමිලේ) download කර ගන්න. ඉන්පසු ඔබගේ දුරකථනය  “TrackR” උපකරණය සමග සම්බන්ධ කර ඔබට අවශ්‍ය උපකරණයේ සවි කරන්න. හිතමු ඔබට ඔබගේ වාහන ආරක්ෂා කර ගැනීමට අවශ්‍යයි කියල.මෙහිදී මෙම උපකරණය තවත්නො කෙනෙකුට නොපෙනන තැනක සවි කරන්න. ඉන්පසු  “TrackR” app මගින් තෙබෙන තැන නිරීක්ෂණය කරන්න.

මෙය කොතරම් මුදලක් වෙනවද??
ඔබට හිතෙන්න පුළුවන් මෙම උපකරණය මිල අධිකයි කියල. නැහැ. මෙහි වටිනාකම  $ 29/=, අද දවස වන විට මිලියන 5කට වඩා වැඩි ප්‍රමාණයක් විකිණී ඇත.

මෙම උපකරණය මිලදී ගත හැක්කේ කොහෙන්ද??
මෙම උපකරණය නිෂ්පාදනය කල සමාගමෙන්ම මිලදී ගැනීමට click here. ඔබ “TrackR” උපකරණ 3ක් මිලදී ගන්නවානම් නොමිලේ දෙකක්ද, 4ක් මිලදී ගන්නවානම් 6ක්ද නොමිලේ ලබා දෙන බව අදාල සමාගමේ නිල වෙබ් අඩවියේ සදහන් කර ඇත.

අඩු මුදලක් වැය කර නවීන තාක්ෂණයෙන් ඉහල මෙවැනි උපකරණයකින් ඔබගේ වටිනා දෑ ආරක්ෂා කර ගන්න.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: