“කුරුඳු” වසර දහස් ගණනක් තිස්සේ ලොව පුරා ඖෂධීය වශයෙන් භාවිතා කර ඇති බලවත් කුළු බඩු වර්ගයකි. බොහෝ කෑම වට්ටෝරු වල දෛනිකව එය භාවිතා කරනු ලබන්නේ එහි පැතිරුණු සෞඛ්‍ය ප්රතිලාභ,රසවත් බව, උණුසුම් රසය නිසාය. එම නිසා එහි මිල ගණන්ද ඉතා ඉහළය.
පර්යේෂන වලට අනුව, කුරුඳු ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ඖෂධ පැළෑටිවලින් හා ඖෂධීය කුළුබඩු වලින් එකක් වන අතර එහි ආරක්ෂිත ප්‍රතිශක්තිකරණ මට්ටම් අනුව පළමු වන ස්ථානය හිමි වේ. කුරුඳු වල අද්විතීය සුවඳ, වර්ණය සහ රසය වන්නේ එය වර්ධනය වන ගස්වල තෙල් කොටසෙනි. දිනපතා කුරුඳු තේ හැදි ½ ක් ආහාර වලට එක් කර ගැනීම තුළින් රුධිර සීනි මට්ටම, ආහාර ජීරණය, ප්‍රතිශක්තිය සහ තවත් සාධනීය බලපෑම් ඇති කළ හැකිය. කෙසේවෙතත්, දියවැඩියාව, පිළිකා සහ ස්නායුගත රෝග අවධානම අඩු කරයි.
වැඩි විස්තර දැනගන්න පහත video එක නරබන්න.