හාල්මැස්සන් පිසීමේදී තක්කාලි එක්කල විට දැනෙන රසය ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. ගොඩක් ගෘහණියන් තක්කාලි එක්කර ආහාර පිසීමට පුරුදුව සිටිනවා. නමුත් එහි ඇති ගුණාත්මක භාවය හෝ අතුරු ප්රතිවිපාක පිළිබදව කිසිම අවබෝදයක් නොමැත.
.හාල්මැස්සන් වැනි කුඩා මළු වල කැල්සියම් බහුලවම තිබෙන අතර ඉදුණු තක්කාලි වල ඔක්සලික් අම්ලය අන්තර්ගත වේ. කැල්සියම් සහ ඔක්සලික් අම්ලය එකිනෙක ප්රතික්රියා කරමින් ඔක්සලේට් නමැති ස්ථටික සාදයි.එය මුත්රා ගල් ඇති කිරිඉමට හේතු වේ.
මෙවැනි අලුත්ම දේවල් හැමදාම බලන්න අපගේ facebook page එකට like කරන්න