සංචාරකයන්ගේ විවිධ වූ අවශ්‍යතාවන් වෙනුවෙන් ලොව වටා නවීන තාක්ෂණයෙන්, පහසුකම් වලින් සහ ස්වභාව සෞන්දර්ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් විවිධ වූ වර්ගයේ හොටෙල් ඉදිකර සහ ඉදිකිරමින් පවතී.
අද මම ඔයාලට කියන්න යන්නේ වෙනස්ම වර්ගයේ හොටෙල් වර්ගයක් ගැන. ඒ කියන්නේ “bubble” හොටෙල් ගැන. මේවා හැඩයෙන් බුබුලාකාරයි. සංචාරකයන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයමින් එළිමහනේ සුන්දරත්වය නැරබීමට හැකිවන අයුරින් ඉදිකර කර ඇති අපූරු නිර්මාණයකි.
පහත video වෙන් පෙන්නවා දෙන්නේ ලෝකයේ හොදම Bubble හොටෙල් 10ය ගැනයි.
** අලුත්ම දේවල් හැමදාම බලන්න අපගේ facebook page එකට like කරන්න අමතක කරන්න එපා**