එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ හා සේවා දේශීය හා විදේශීය වෙළදපොල තුලින් සපුරා ගන්නවා. තාක්ෂණයේ දියුණුවත් සමගම අන්තර්ජාලය තුලින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම ප්‍රචලිත වී ඇත. මේ සදහා විවිධ වූ online shop ලෝකය පුරා පවතින අතර ඉන් වඩාත්ම ප්‍රචලිත එසේත් නොමැතිනම් පරිභෝගිකයන්ගේ විස්වාසය දිනාගත් online shop/eCommerce sites බොහෝ ඇත. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ ඔයලා අන්තර්ජාලය තුලින් මිලදී ගන්නා භාණ්ඩ හෝ සේවා වල වටිනාකමින් කොටසක් ආපසු ලබා ගත හැකි ක්‍රමයක් පිළිබදව. ඒ ක්‍රමය පිළිබදව දැන ගන්න ඔබත් කැමතිද??? එසේනම් මේ ලිපිය පියවරෙන් පියවර හොදින් කියවන්න.
මෙම පහසුකම අපට ලබා දෙන්නේ “ebates” කියන site එක හරහා. Ebates හි ආරම්භය 1998, CEO-Amit Patel. මිලියන දහයකටත් වඩා වැඩි පිරිසක් අද වන විට මෙහා සම්බන්ධ වී ඇති බව ebates site හි සදහන් වේ. සම්බන්ධ වීමට කිසිදු ගාස්තුවක් නොමැත. ඒවගේම මිලදී ගන්නා භාණ්ඩ වලට ගෙවන ආපසු ගෙවීම් වල සීමාවක් ද නොමැත.
මොකක්ද මෙතනින් සිද්ධ වෙන්නේ…
මෙහෙම හිතන්නකෝ, අතර මැදියෙක් විදිහට ඉඩමක් හෝ වාහනයක් හෝ වෙනත් භාණ්ඩයක් වෙනත් කෙනෙකුට විකුණුවහොත් ඔයාට commission එකක් ලැබෙනවනේ, එකම තමයි මෙතනත් සිදු වෙන්නේ. මීට කලින් ebay, amazon හරහා ඔබ භාණ්ඩ මිලදී ගෙන ඇත නමුත් commission එකක් නොලැබෙන්න ඇති. අදින් පසුව ඔබ ebay,amazon, Nike,Groupon, Walmart හෝ වෙනත් online shop මගින් භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවූ මුදලින් කොටසක් ආපසු ලැබේ. සම්බන්ධ වෙන්න පහත ලින්ක් එකෙන් හෝ pohoto එක මත click කරන්න.
ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩ හෝ සේවාවක් ebates හරහා මිලදී ගැනීමේදී ඔබ ගෙවූ මුදලින් කොටසක් ආපසු ලැබේ. එම ප්‍රතිශතය අදාල online shop එක මත තීරණය මේ.
ඔබ ඉහත ලින්ක් එක මගින් register වෙලා (නැතිනම් මෙම ලින්ක් එකෙන් ලියාපදිංචි වෙන්න), $25ක භාණ්ඩ මිලදී ගතහොත් අමතර $ 10 ක් ඔබට ලබා ගත හැකිය. ebates හරහා කොමිෂන් ගන්න නම් මුලිකවම $25ක භාණ්ඩ මිලදී ගත යුතුය. මෙය එක පාර මිලදී ගන්න අවශ්‍ය නොවේ.මාස තුනක් වැනි කාලයක් ඇතුලත මිලදී ගැනීම ප්‍රමාණවත් වේ. ඔබ මීට පෙර අන්තර් ජාලය හරහා භාණ්ඩ මිලදී ගෙන තියෙනවනම් මෙය අලුත් දෙයක් නෙවේ. එකම දේ තමයි ඔබට දැන් මිලදී ගන්න තියෙන්නේ ebates හරහායි.
ආපසු ලැබෙන මුදල් කොහොමද ගන්නේ??
ඔබගේ ගිණුමේ $5ට වඩා වැඩිනම් ඔටබ මුදල් ලබා දේ. මෙය චෙක් එකක් මගින් හෝ Paypal මගින් ඔබගේ බැංකු ගිණුමට ලබා ගත හැකිය. ebates විසින් මාස තුනෙන් තුනට ගෙවීම් කරයි.
මේ අවස්ථාව මග නොහරින්න, ඔබත් අදම ebates ගිණුමක් සදා earn කරන්න පටන් ගන්න.
හැමදාම මේ වගේ අලුත් දේවල් දැනගන්න අපේ page එකට like එකක් දල සෙට් වෙන්න.