වෙළදපොලෙන් ඔබ විවිධ දේ මිලදී ගන්නවා, එහිදී ඔබට දුඹුරු සහ සුදු බිත්තර යන දෙවර්ගයම දක්නට ලැබේ. ඔබේ අත්දැකීම අනුව ඔබ මිලදී ගන්නේ මොන වර්ගයේ බිත්තරද? සාමාන්‍යයෙන් සුදු බිත්තර දුඹුරු බිත්තර වලට වඩා මිලෙන් අඩුය.සමහරු හිතනවා මිලෙන් වැඩි එක හොදයි අනෙක් එකට වඩා කියල. නමුත් එක ඇත්ත නෙවෙයි. ඒ වගේම මේවායේ වෙනස මේ සැමදෙටම වඩා වෙනස්.Continue reading “Difference between Brown Eggs & White Eggs”