“ebay,amazon” මගින් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබට මුදල් (Cash Back from Ebates)

එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ හා සේවා දේශීය හා විදේශීය වෙළදපොල තුලින් සපුරා ගන්නවා. තාක්ෂණයේ දියුණුවත් සමගම අන්තර්ජාලය තුලින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම ප්‍රචලිත වී ඇත. මේ සදහා විවිධ වූ online shop ලෝකය පුරා පවතින අතර ඉන් වඩාත්ම ප්‍රචලිත එසේත් නොමැතිනම් පරිභෝගිකයන්ගේ විස්වාසය දිනාගත් online shop/eCommerce sites බොහෝ ඇත. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ ඔයලාContinue reading ““ebay,amazon” මගින් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබට මුදල් (Cash Back from Ebates)”

ලෝකයේ හොදම Bubble හොටෙල් 10ය

සංචාරකයන්ගේ විවිධ වූ අවශ්‍යතාවන් වෙනුවෙන් ලොව වටා නවීන තාක්ෂණයෙන්, පහසුකම් වලින් සහ ස්වභාව සෞන්දර්ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් විවිධ වූ වර්ගයේ හොටෙල් ඉදිකර සහ ඉදිකිරමින් පවතී. අද මම ඔයාලට කියන්න යන්නේ වෙනස්ම වර්ගයේ හොටෙල් වර්ගයක් ගැන. ඒ කියන්නේ “bubble” හොටෙල් ගැන. මේවා හැඩයෙන් බුබුලාකාරයි. සංචාරකයන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයමින් එළිමහනේ සුන්දරත්වය නැරබීමට හැකිවන අයුරින්Continue reading “ලෝකයේ හොදම Bubble හොටෙල් 10ය”

හාල්මැස්සන් පිසීමේදී තක්කාලි දැමීම සුදුසුද?

හාල්මැස්සන් පිසීමේදී තක්කාලි එක්කල විට දැනෙන රසය ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. ගොඩක් ගෘහණියන් තක්කාලි එක්කර ආහාර පිසීමට පුරුදුව සිටිනවා. නමුත් එහි ඇති ගුණාත්මක භාවය හෝ අතුරු ප්‍රතිවිපාක පිළිබදව කිසිම අවබෝදයක් නොමැත. .හාල්මැස්සන් වැනි කුඩා මළු වල කැල්සියම් බහුලවම තිබෙන අතර ඉදුණු තක්කාලි වල ඔක්සලික් අම්ලය අන්තර්ගත වේ. කැල්සියම් සහ ඔක්සලික් අම්ලය එකිනෙක ප්‍රතික්‍රියා කරමින් ඔක්සලේට් නමැතිContinue reading “හාල්මැස්සන් පිසීමේදී තක්කාලි දැමීම සුදුසුද?”

බුලත් කොළේ අග සහ මුල විෂ සහිතද??

ඔව්, එක ඔයාලට වගේම අපි හැමෝටම ප්‍රශ්ණයක්.ඈත අතීතයේ සිට අද දක්වාම විවිඩ අවශ්‍යතා සදහා බුලත් භාවිතා  කරයි. ගම්මුන් වෙලේදි, කමතෙදි, කඩපලේදි හා පාළුව කාන්සිය මගහරවා ගැනීමට බුලත් විටක් හැපීමට අමතක කලේ නැහැ. ඉපැරණි ජන සමාජයේ විවිධ මතිමතාන්දර වල ඉන්න අපේ මුතුන් මිත්තන් බුලත් විටක් සැපීමේදී බුලත් කොළේ අග සහ මුල කඩාදැමීමට පුරුදුව සිටිනවා. සමහරෙක් කියනවාContinue reading “බුලත් කොළේ අග සහ මුල විෂ සහිතද??”

“කුරුඳු” මේ තරම් ගුණදායකද???

“කුරුඳු” වසර දහස් ගණනක් තිස්සේ ලොව පුරා ඖෂධීය වශයෙන් භාවිතා කර ඇති බලවත් කුළු බඩු වර්ගයකි. බොහෝ කෑම වට්ටෝරු වල දෛනිකව එය භාවිතා කරනු ලබන්නේ එහි පැතිරුණු සෞඛ්‍ය ප්‍රතිලාභ,රසවත් බව, උණුසුම් රසය නිසාය. එම නිසා එහි මිල ගණන්ද ඉතා ඉහළය. පර්යේෂන වලට අනුව, කුරුඳු  ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ඖෂධ පැළෑටිවලින් හා ඖෂධීය කුළුබඩු වලින් එකක් වනContinue reading ““කුරුඳු” මේ තරම් ගුණදායකද???”

ඔබගේ වටිනා දේවල් ආරක්ෂා කරගන්න පුළුවන් නියම උපකරණයක් මෙන්න..

Track your valuable things by using Smart Phone

Google සමාගම හදුන්වා දුන් අලුත්ම app එක – Google Play Newsstand

Google Play Newsstand යනු පුද්ගලාරෝපණ පුවත්පත් පාඨකයෙක් වන අතර ඔබේ මාතෘකාව, ප්‍රවෘති සහ සඟරා සොයන තනි ගමනාන්තයක් සපයනු ලබයි.

ඔබත් චුයින්ගම් හපනවද?? එසේනම් මේගැනත් හිතන්න.

වෙළදපොලේ විවිඩ වර්ගයේ චුයින්ගම් වර්ග විකිණීමට තිබේ.වයස් භේදයකින් තොරව ලොකු කුඩා බොහෝ දෙනෙක් මේවා හැපීමට පුරුදු වී සිටින අතර පාසැල් යන ළමුන් අතරේ වඩාත් ප්‍රචලිත වී තිබේ

අහස ගොරවන්නේ,විදුලි කොටන්නේ මන්ද??

අහස ගොරවද්දී, විදුලි කොටද්දී කාටත් බයක් දැනෙනවා. මොකද එමගින් අනතුරක් වීමේ සම්භාවිතාව වැඩි නිසා. ඉතින් අද ඔබට කියල දෙන්න යන්නේ ගොරවන්නේ, විදුලි කොටන්නේ මක් නිසාද කියල. වායුගෝලයේ ඇතිවන අඩු පීඩන තත්වයන් වලදී විදුලි කෙටීමක් ගෙරවීමක් ඇතිවිය හැකියි. අඩු පීඩනයක් ඇති ස්ථානයකට වැඩි පීඩනයක් ඇති ස්ථානයෙන් සුළං හමා එද්දී වලාකුළු වල චලනයක් හට ගනී. එහිදී අදිකContinue reading “අහස ගොරවන්නේ,විදුලි කොටන්නේ මන්ද??”

කටුස්සා පාට වෙනස් කරන්නේ කොහොමද??

ඔබට නිරන්තරයෙන් දකින්නට ලැබෙන සත්වයෙක් තමයි කටුස්සා කියල කියන්නේ. ඌ ජිවත් වන පරිසරයට අවේණික පරිදි ඌගෙ සමේ පාට වෙනස් කර ගන්නවා. එසේ වීමට හේතුව තමයි කටුස්සාගේ සමේ විශේෂ වර්ණ වර්ධක සෛල පිහිට තිබීම.ඌට අවශ්‍ය පරිදි මේවා හකුළුවමින් පුම්බමින් මෙම වර්ණ සෛල පරිසරයේ ඇති වර්ණයට සමාන ලෙසින් වර්ණ වෙනස් කර ගන්නවා. මේය ස්භාවිකවම කටුස්සාට ලැබුණු ආත්මාරෂකContinue reading “කටුස්සා පාට වෙනස් කරන්නේ කොහොමද??”