ලෝකයේ හොදම Bubble හොටෙල් 10ය

සංචාරකයන්ගේ විවිධ වූ අවශ්‍යතාවන් වෙනුවෙන් ලොව වටා නවීන තාක්ෂණයෙන්, පහසුකම් වලින් සහ ස්වභාව සෞන්දර්ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් විවිධ වූ වර්ගයේ හොටෙල් ඉදිකර සහ ඉදිකිරමින් පවතී. අද මම ඔයාලට කියන්න යන්නේ වෙනස්ම වර්ගයේ හොටෙල් වර්ගයක් ගැන. ඒ කියන්නේ “bubble” හොටෙල් ගැන. මේවා හැඩයෙන් බුබුලාකාරයි. සංචාරකයන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයමින් එළිමහනේ සුන්දරත්වය නැරබීමට හැකිවන අයුරින්…

අහස ගොරවන්නේ,විදුලි කොටන්නේ මන්ද??

අහස ගොරවද්දී, විදුලි කොටද්දී කාටත් බයක් දැනෙනවා. මොකද එමගින් අනතුරක් වීමේ සම්භාවිතාව වැඩි නිසා. ඉතින් අද ඔබට කියල දෙන්න යන්නේ ගොරවන්නේ, විදුලි කොටන්නේ මක් නිසාද කියල. වායුගෝලයේ ඇතිවන අඩු පීඩන තත්වයන් වලදී විදුලි කෙටීමක් ගෙරවීමක් ඇතිවිය හැකියි. අඩු පීඩනයක් ඇති ස්ථානයකට වැඩි පීඩනයක් ඇති ස්ථානයෙන් සුළං හමා එද්දී වලාකුළු වල චලනයක් හට ගනී. එහිදී අදික…

කටුස්සා පාට වෙනස් කරන්නේ කොහොමද??

ඔබට නිරන්තරයෙන් දකින්නට ලැබෙන සත්වයෙක් තමයි කටුස්සා කියල කියන්නේ. ඌ ජිවත් වන පරිසරයට අවේණික පරිදි ඌගෙ සමේ පාට වෙනස් කර ගන්නවා. එසේ වීමට හේතුව තමයි කටුස්සාගේ සමේ විශේෂ වර්ණ වර්ධක සෛල පිහිට තිබීම.ඌට අවශ්‍ය පරිදි මේවා හකුළුවමින් පුම්බමින් මෙම වර්ණ සෛල පරිසරයේ ඇති වර්ණයට සමාන ලෙසින් වර්ණ වෙනස් කර ගන්නවා. මේය ස්භාවිකවම කටුස්සාට ලැබුණු ආත්මාරෂක…

Galle Dutch Fort – UNESCO World Heritages in Sri Lanka

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරයේ ගාල්ල ඕලන්ද බලකොටුව පිහිටුවා ඇත. දැනට ලංකාවේ ඇති පැරණිතම ඕලන්ද බලකොටුව මෙය වේ. පෘතුගීසීන් විසින් 1588 වසරේ දී ප්‍රථමයෙන්ම මෙම බලකොටුව ඉදි කරන ලදී. ඕලන්දයින් විසින් පෘතුගීසීන්ව පලවාහැරීමෙන් පසු 17 වන සියවසේ 1649 වසරේ සිට ඕලන්දයින් බල කොටුවේ ඉදිකිරීම් කරන ලදී. මෙහි ඉදිකිරීම් හෙක්ටයාර 52ක් පුරා විහිදී ඇත. කොටුවේ…

Sinharaja Forest – One of the World Heritage in Sri Lanka

සිංහරාජ වනාන්තරය ‘සිංහරාජය’, ‘සිංහරජදහන ‘ යන නම්වලින් හඳුන්වන අතර දකුණු සහ සබරගමු පළාත්වලට අයත් ජාතික වනෝද්‍යානයකි. UNESCO සංවිධායන විසින් 1988දී ලෝක උරුමයක් ලෙස නම්කරන ලදී. එමෙන්ම 1978 වසරේදී ජෛවගෝල රක්‍ෂිතයක් ලෙස ද නම් කරන ලද නිසා අන්තර් ජාතික වශයෙන් වැඩි අවධානයක් ලැබී ඇත. ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තර පරිසර කලාපයේ කොටසක් වන මෙම කදුකර වැසි…