Galle Dutch Fort – UNESCO World Heritages in Sri Lanka

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරයේ ගාල්ල ඕලන්ද බලකොටුව පිහිටුවා ඇත. දැනට ලංකාවේ ඇති පැරණිතම ඕලන්ද බලකොටුව මෙය වේ. පෘතුගීසීන් විසින් 1588 වසරේ දී ප්‍රථමයෙන්ම මෙම බලකොටුව ඉදි කරන ලදී. ඕලන්දයින් විසින් පෘතුගීසීන්ව පලවාහැරීමෙන් පසු 17 වන සියවසේ 1649 වසරේ සිට ඕලන්දයින් බල කොටුවේ ඉදිකිරීම් කරන ලදී. මෙහි ඉදිකිරීම් හෙක්ටයාර 52ක් පුරා විහිදී ඇත. කොටුවේ…

Advertisements

Sinharaja Forest – One of the World Heritage in Sri Lanka

සිංහරාජ වනාන්තරය ‘සිංහරාජය’, ‘සිංහරජදහන ‘ යන නම්වලින් හඳුන්වන අතර දකුණු සහ සබරගමු පළාත්වලට අයත් ජාතික වනෝද්‍යානයකි. UNESCO සංවිධායන විසින් 1988දී ලෝක උරුමයක් ලෙස නම්කරන ලදී. එමෙන්ම 1978 වසරේදී ජෛවගෝල රක්‍ෂිතයක් ලෙස ද නම් කරන ලද නිසා අන්තර් ජාතික වශයෙන් වැඩි අවධානයක් ලැබී ඇත. ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තර පරිසර කලාපයේ කොටසක් වන මෙම කදුකර වැසි…

අමු බිත්තර පානය කිරීම ඔබගේ ශරීරයට කොතරම් ගුණදායක ද??

Drinking Raw Eggs are healthy or Not?? බිත්තර ගොඩක් ගුණදායක ආහාරයක් බව අපි හැමෝම දන්නා කරුණක්. එහෙත් මේවා භාවිතයට ගන්නා ක්‍රමය අනුව මේවායේ ගුණාත්මක භාවයේ වෙනසක් සිදුවෙනවා. ඉතින් අද මම ඔබට කියන්න යන්නේ අමු බිත්තර පානය ශරීරයට කොතරම් ගුණදායක ද කියල. සමහර බිත්තර අමුවෙන් පානය කරනවා. එසේත් නැතිනම් ප්‍රෝටීන් වැඩි කරගැනීමේ අරමුණින් Shake එකතු කර…

Most Famous Towers & Buildings in the World

ඔබගේ මතකය අවදි කරවනු වස් ලෝකයේ ප්‍රසිද්ධ කුළුණු සහ ගොඩනැගිලි කිහිපයක් පිළිබදව විස්තර මෙම ලිපිය තුල අඩංගු වේ. බැලු බැල්මටම මෙම ගොඩනැගිලි පුදුමය දනවයි. ඒවගේම මේවා ඉදිකිරීම් සදහා මහත් පරිශ්‍රමයක් දරා ඇත. මෙම ලිපිය කියවන අතර තුර ඔබට හිතේවි ” මටත් බල්ලන තිබුනානම් කියල”ඒ තරමටම මේවායේ නිමාව විශිෂ්ටයි. 01.සී.එන් කුළුණ – CN Tower (ටොරෙන්ටෝ,Canada) මෙම…

ලොව පැරණිම පුදුම හත – Seven Wonders of The Ancient World

අපි හැමෝම පුදුම හත ගැන කථා වෙනවා එත් මට නිකමට හිතුන “ලෝක පුදුම” වචනෙන් අර්ථ දැක්වෙන්නේ මොකක්ද කියල දැන ගන්න. නිකමට හිතල බලන්න ඔය දන්නවද ” ලෝක පුදුම” කියල නම් කරන්න හේතුව මොකක්ද කියල. මෙන්න එකට පිළිතුර. වසර දෙදාසකට පෙර ග්‍රීක සහ රෝම සංචාරකයන් ලොව සංචාරයකර මවිත කරවන භූමි නිර්මාණ සහ ගොඩනැගිලි පිළිබදව සංචාරක මග…

Wold’s best top 10 low-cost Airlines

kytrax ආයතනය විසින් ලෝකයේ හොදම, ඒ වගේම අඩුවියදම් ගුවන් සේවා දහය නම් කර ඇත. ඒ පිළිබදව විස්තර කරන්න කලින් Skytrax ආයතනය කියන්නේ මොකක්ද කියල ඔබට කෙටියෙන් කරන්නම් මෙන්න මෙහම. Skytrax ආයතනය කියන්නේ ජාතියන්තර ගුවන් සේවා ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්. මෙම ආයතනය London-UK පිහිටි ආයතනයක් වන අතර මෙය ආරම්භ කරන ලද්දේ වර්ෂ 1989 දී. මෙම ආයතනය වාර්ෂික…