බුලත් කොළේ අග සහ මුල විෂ සහිතද??

ඔව්, එක ඔයාලට වගේම අපි හැමෝටම ප්‍රශ්ණයක්.ඈත අතීතයේ සිට අද දක්වාම විවිඩ අවශ්‍යතා සදහා බුලත් භාවිතා  කරයි. ගම්මුන් වෙලේදි, කමතෙදි, කඩපලේදි හා පාළුව කාන්සිය මගහරවා ගැනීමට බුලත් විටක් හැපීමට අමතක කලේ නැහැ. ඉපැරණි ජන සමාජයේ විවිධ මතිමතාන්දර වල ඉන්න අපේ මුතුන් මිත්තන් බුලත් විටක් සැපීමේදී බුලත් කොළේ අග සහ මුල කඩාදැමීමට පුරුදුව සිටිනවා. සමහරෙක් කියනවා…

Advertisements