හාල්මැස්සන් පිසීමේදී තක්කාලි දැමීම සුදුසුද?

හාල්මැස්සන් පිසීමේදී තක්කාලි එක්කල විට දැනෙන රසය ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. ගොඩක් ගෘහණියන් තක්කාලි එක්කර ආහාර පිසීමට පුරුදුව සිටිනවා. නමුත් එහි ඇති ගුණාත්මක භාවය හෝ අතුරු ප්‍රතිවිපාක පිළිබදව කිසිම අවබෝදයක් නොමැත. .හාල්මැස්සන් වැනි කුඩා මළු වල කැල්සියම් බහුලවම තිබෙන අතර ඉදුණු තක්කාලි වල ඔක්සලික් අම්ලය අන්තර්ගත වේ. කැල්සියම් සහ ඔක්සලික් අම්ලය එකිනෙක ප්‍රතික්‍රියා කරමින් ඔක්සලේට් නමැති…

Advertisements

“කුරුඳු” මේ තරම් ගුණදායකද???

“කුරුඳු” වසර දහස් ගණනක් තිස්සේ ලොව පුරා ඖෂධීය වශයෙන් භාවිතා කර ඇති බලවත් කුළු බඩු වර්ගයකි. බොහෝ කෑම වට්ටෝරු වල දෛනිකව එය භාවිතා කරනු ලබන්නේ එහි පැතිරුණු සෞඛ්‍ය ප්‍රතිලාභ,රසවත් බව, උණුසුම් රසය නිසාය. එම නිසා එහි මිල ගණන්ද ඉතා ඉහළය. පර්යේෂන වලට අනුව, කුරුඳු  ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ඖෂධ පැළෑටිවලින් හා ඖෂධීය කුළුබඩු වලින් එකක් වන…

ඔබත් චුයින්ගම් හපනවද?? එසේනම් මේගැනත් හිතන්න.

වෙළදපොලේ විවිඩ වර්ගයේ චුයින්ගම් වර්ග විකිණීමට තිබේ.වයස් භේදයකින් තොරව ලොකු කුඩා බොහෝ දෙනෙක් මේවා හැපීමට පුරුදු වී සිටින අතර පාසැල් යන ළමුන් අතරේ වඩාත් ප්‍රචලිත වී තිබේ

අමු බිත්තර පානය කිරීම ඔබගේ ශරීරයට කොතරම් ගුණදායක ද??

Drinking Raw Eggs are healthy or Not?? බිත්තර ගොඩක් ගුණදායක ආහාරයක් බව අපි හැමෝම දන්නා කරුණක්. එහෙත් මේවා භාවිතයට ගන්නා ක්‍රමය අනුව මේවායේ ගුණාත්මක භාවයේ වෙනසක් සිදුවෙනවා. ඉතින් අද මම ඔබට කියන්න යන්නේ අමු බිත්තර පානය ශරීරයට කොතරම් ගුණදායක ද කියල. සමහර බිත්තර අමුවෙන් පානය කරනවා. එසේත් නැතිනම් ප්‍රෝටීන් වැඩි කරගැනීමේ අරමුණින් Shake එකතු කර…