හාල්මැස්සන් පිසීමේදී තක්කාලි දැමීම සුදුසුද?

හාල්මැස්සන් පිසීමේදී තක්කාලි එක්කල විට දැනෙන රසය ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. ගොඩක් ගෘහණියන් තක්කාලි එක්කර ආහාර පිසීමට පුරුදුව සිටිනවා. නමුත් එහි ඇති ගුණාත්මක භාවය හෝ අතුරු ප්‍රතිවිපාක පිළිබදව කිසිම අවබෝදයක් නොමැත. .හාල්මැස්සන් වැනි කුඩා මළු වල කැල්සියම් බහුලවම තිබෙන අතර ඉදුණු තක්කාලි වල ඔක්සලික් අම්ලය අන්තර්ගත වේ. කැල්සියම් සහ ඔක්සලික් අම්ලය එකිනෙක ප්‍රතික්‍රියා කරමින් ඔක්සලේට් නමැතිContinue reading “හාල්මැස්සන් පිසීමේදී තක්කාලි දැමීම සුදුසුද?”

බුලත් කොළේ අග සහ මුල විෂ සහිතද??

ඔව්, එක ඔයාලට වගේම අපි හැමෝටම ප්‍රශ්ණයක්.ඈත අතීතයේ සිට අද දක්වාම විවිඩ අවශ්‍යතා සදහා බුලත් භාවිතා  කරයි. ගම්මුන් වෙලේදි, කමතෙදි, කඩපලේදි හා පාළුව කාන්සිය මගහරවා ගැනීමට බුලත් විටක් හැපීමට අමතක කලේ නැහැ. ඉපැරණි ජන සමාජයේ විවිධ මතිමතාන්දර වල ඉන්න අපේ මුතුන් මිත්තන් බුලත් විටක් සැපීමේදී බුලත් කොළේ අග සහ මුල කඩාදැමීමට පුරුදුව සිටිනවා. සමහරෙක් කියනවාContinue reading “බුලත් කොළේ අග සහ මුල විෂ සහිතද??”

ඔබගේ වටිනා දේවල් ආරක්ෂා කරගන්න පුළුවන් නියම උපකරණයක් මෙන්න..

Track your valuable things by using Smart Phone

Google සමාගම හදුන්වා දුන් අලුත්ම app එක – Google Play Newsstand

Google Play Newsstand යනු පුද්ගලාරෝපණ පුවත්පත් පාඨකයෙක් වන අතර ඔබේ මාතෘකාව, ප්‍රවෘති සහ සඟරා සොයන තනි ගමනාන්තයක් සපයනු ලබයි.

ඔබත් චුයින්ගම් හපනවද?? එසේනම් මේගැනත් හිතන්න.

වෙළදපොලේ විවිඩ වර්ගයේ චුයින්ගම් වර්ග විකිණීමට තිබේ.වයස් භේදයකින් තොරව ලොකු කුඩා බොහෝ දෙනෙක් මේවා හැපීමට පුරුදු වී සිටින අතර පාසැල් යන ළමුන් අතරේ වඩාත් ප්‍රචලිත වී තිබේ

අහස ගොරවන්නේ,විදුලි කොටන්නේ මන්ද??

අහස ගොරවද්දී, විදුලි කොටද්දී කාටත් බයක් දැනෙනවා. මොකද එමගින් අනතුරක් වීමේ සම්භාවිතාව වැඩි නිසා. ඉතින් අද ඔබට කියල දෙන්න යන්නේ ගොරවන්නේ, විදුලි කොටන්නේ මක් නිසාද කියල. වායුගෝලයේ ඇතිවන අඩු පීඩන තත්වයන් වලදී විදුලි කෙටීමක් ගෙරවීමක් ඇතිවිය හැකියි. අඩු පීඩනයක් ඇති ස්ථානයකට වැඩි පීඩනයක් ඇති ස්ථානයෙන් සුළං හමා එද්දී වලාකුළු වල චලනයක් හට ගනී. එහිදී අදිකContinue reading “අහස ගොරවන්නේ,විදුලි කොටන්නේ මන්ද??”

කටුස්සා පාට වෙනස් කරන්නේ කොහොමද??

ඔබට නිරන්තරයෙන් දකින්නට ලැබෙන සත්වයෙක් තමයි කටුස්සා කියල කියන්නේ. ඌ ජිවත් වන පරිසරයට අවේණික පරිදි ඌගෙ සමේ පාට වෙනස් කර ගන්නවා. එසේ වීමට හේතුව තමයි කටුස්සාගේ සමේ විශේෂ වර්ණ වර්ධක සෛල පිහිට තිබීම.ඌට අවශ්‍ය පරිදි මේවා හකුළුවමින් පුම්බමින් මෙම වර්ණ සෛල පරිසරයේ ඇති වර්ණයට සමාන ලෙසින් වර්ණ වෙනස් කර ගන්නවා. මේය ස්භාවිකවම කටුස්සාට ලැබුණු ආත්මාරෂකContinue reading “කටුස්සා පාට වෙනස් කරන්නේ කොහොමද??”

Galle Dutch Fort – UNESCO World Heritages in Sri Lanka

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරයේ ගාල්ල ඕලන්ද බලකොටුව පිහිටුවා ඇත. දැනට ලංකාවේ ඇති පැරණිතම ඕලන්ද බලකොටුව මෙය වේ. පෘතුගීසීන් විසින් 1588 වසරේ දී ප්‍රථමයෙන්ම මෙම බලකොටුව ඉදි කරන ලදී. ඕලන්දයින් විසින් පෘතුගීසීන්ව පලවාහැරීමෙන් පසු 17 වන සියවසේ 1649 වසරේ සිට ඕලන්දයින් බල කොටුවේ ඉදිකිරීම් කරන ලදී. මෙහි ඉදිකිරීම් හෙක්ටයාර 52ක් පුරා විහිදී ඇත. කොටුවේContinue reading “Galle Dutch Fort – UNESCO World Heritages in Sri Lanka”

Sinharaja Forest – One of the World Heritage in Sri Lanka

සිංහරාජ වනාන්තරය ‘සිංහරාජය’, ‘සිංහරජදහන ‘ යන නම්වලින් හඳුන්වන අතර දකුණු සහ සබරගමු පළාත්වලට අයත් ජාතික වනෝද්‍යානයකි. UNESCO සංවිධායන විසින් 1988දී ලෝක උරුමයක් ලෙස නම්කරන ලදී. එමෙන්ම 1978 වසරේදී ජෛවගෝල රක්‍ෂිතයක් ලෙස ද නම් කරන ලද නිසා අන්තර් ජාතික වශයෙන් වැඩි අවධානයක් ලැබී ඇත. ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තර පරිසර කලාපයේ කොටසක් වන මෙම කදුකර වැසිContinue reading “Sinharaja Forest – One of the World Heritage in Sri Lanka”