අහස ගොරවන්නේ,විදුලි කොටන්නේ මන්ද??

අහස ගොරවද්දී, විදුලි කොටද්දී කාටත් බයක් දැනෙනවා. මොකද එමගින් අනතුරක් වීමේ සම්භාවිතාව වැඩි නිසා. ඉතින් අද ඔබට කියල දෙන්න යන්නේ ගොරවන්නේ, විදුලි කොටන්නේ මක් නිසාද කියල. වායුගෝලයේ ඇතිවන අඩු පීඩන තත්වයන් වලදී විදුලි කෙටීමක් ගෙරවීමක් ඇතිවිය හැකියි. අඩු පීඩනයක් ඇති ස්ථානයකට වැඩි පීඩනයක් ඇති ස්ථානයෙන් සුළං හමා එද්දී වලාකුළු වල චලනයක් හට ගනී. එහිදී අදික…